IMG-LOGO

බාබා චපාති වෙළෙඳ නාම තානාපති පදවියට ජනප්‍රිය විකට නළු හමාඞ් අල් අමාරි පත්කෙරේ

ජනප්‍රිය විකට නළුවකු මෙන්ම සමාජජාල ආභාෂකරුවකු වන හමාඞ් අල් අමාරි සිය වෙළෙඳනාම තානාපති ලෙසින් පත්කළ බව බාබා චපාති අවන්හල් ජාලය නිවේදනය කරයි. ඒ අනුව ඉදිරියේ දී බාබා චාපාති අවන්හල්  ජාලයේ වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන් සඳහා අල් අමාරි සහභාගි වනු ඇත.

Baba
කරාක් සහ පරාටා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන බාබා චපාති අවන්හල් ජාලය සිය පළමු වෙළෙඳසැල අල් වක්රා හි විවෘත කරනු ලැබුවේ 2013 වසරේදීය. ඉන් අනතුරුව කෙටි කාලයක් තුළ දී බාබා චපාති අවන්හල් ජාලය රට පුරාම ගනුදෙනුකරුවන්ගේ අකාර්ශනය දිනාගැනීමට සමත් විය. බාබා චපාති අවන්හල් ජාලයේ ශාඛා කටාර් හි ප්‍රදේශ කිහිපයක විවෘත වීම අවන්හල් ජාලයේ ජනප්‍රියත්වයට හොඳම සාක්කියකි.


මේ වනවිට බාබා චපාති අවන්හල් ජාලයේ ශාඛා මාටාර් කදීම්, අබු හාමර්, මුඅයිදර් සහ අල් වක්රා හි විවෘත කර ඇති අතර ඉදිරියේ දී අල් ධයීන්, අල් වජ්බා සහ අසිසියා යන ප්‍රදේශවලදී තවත් ශාඛා 3 ක් විවෘත වීමට නියමිතය.



අදහස් (0)

බාබා චපාති වෙළෙඳ නාම තානාපති පදවියට ජනප්‍රිය විකට නළු හමාඞ් අල් අමාරි පත්කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site