'ප්‍රතිබන්ධන' ලේකම් බන්ධනයට දිනේෂ් සැරසෙයි ‘ඒකාබද්ධ විපක්ෂය‘ යන වචනය භාවිතා කිරීම වැරදි බව කියමින් මාධ්‍යයට ලිපියක් යොමු කළ පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය 02 May 2016
‘හිටපු ජනපතිට ආණ්ඩු පෙරළීමට ඉඩදෙන්න බෑ‘ හිටපු ජනපතිවරයාට බැටෑලියන් තියාගෙන රට වටේ ගොස් ආණ්ඩු පෙරළීමට ඉඩදිය නොහැකි යැයි වාරිමාර්ග ඇමැති විජිත් විජයමුණී සොයිසා මහතා පැවස 02 May 2016
ලක්ෂ 34 ක හොර සිගරට් මීගමුවෙන් මීගමුව තෙරියමුල්ලේ නිවසකින් ගුවනින් අනවසරයෙන් ගෙන්වූ බව කියන රුපියල් ලක්ෂ 34 ක් වටිනා දුම්වැටි 95200ක් මීගමුව පොලිස් විෂ මත්ද් 02 May 2016
'සුනිල් පෙරේරා' මගේ මහප්පා වුණු එක වාසියක් වගේම අවාසියක් ලන්ත්‍රා පෙර්රා කියූ සැනින් බොහෝ දෙනා හඳුනන්නේ "ඩොක්ටර්" සංගීත කණ්ඩායමේ නායකයා නැත්නම්, ජිප්සිස් සංගීත කණ්ඩායමේ සුනිල් පෙ 02 May 2016
"පුවත්පත් මණ්ඩලය එපා" ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙසත්, පසුගිය කාලයේ මාධ්‍යවේදීන් පැහැර ගත්, ඝාතනය කළ සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කළ පිරිස් මෙ 02 May 2016
සමනල වැවේ තටු හැළේ සමනල වැව ජලාශය සිඳී යාමත් සමග ඉපැරණි නටබුන් ඇතුළු පන්සලේ චෛත්‍යය මතුව ඇත. සමනල වැවට ජලය ලැබෙන්නේ බෙලිහුල්ඔය, හිරිකටුඔය හා දෙනගම 02 May 2016
උමා ඔයට මහ උසාවියෙන් විසඳුමක් උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් සිදුවන හානියට විසඳුම් සෙවීම සඳහා සියලූ පාර්ශවකරුවන් නීතිපති සමග ලබන සඳුදා (09)සාකච්ඡා කරන ලෙස ශ්&z 02 May 2016
'රජය මහින්දගෙන් පලිගන්නවා' - දිනේෂ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සැපයූ යුද හමුදා ආරක්ෂක භටයන් ඉවත් කර ඇතැයි ද එය පළිගැනීමක් යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේ 02 May 2016
චාවකච්චේරි බෝම්බයට හිටපු කොටියකුත් සැකපිට චාවකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මඩකලපුවේ තවත් හිටපු එල්.ටී.ටි.ඊ නාය 02 May 2016
පොලිස් මාධ්‍ය ඒකකය අත්හිටුවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් අත්හිටුවා ඇතැයි දැනගන්නට තිබේ. පොලිස් පනත අනූව එවැනි අ 02 May 2016
විනෝදයට නිරූපණයේ යෙදෙන තුෂාරා මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමේ සිහිනයත් සමගින් රංගන ක්ෂේත්රයට පිවිසි ඇය තුෂාරා ලක්මාලි ජයතිලකයි. ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වී 02 May 2016
කටපුංචා තව අලියෙක් මරයි අනුරාධපුර පණ්ඩුලගම කහපත්විල වැවේ මැරී සිටි ලොකු අලියකු ගේ අවසන් කටයුතු සිදුකළ බව වනජීවී නිලධරයෝ කියති. මෙම අලියා වෙඩි තබා මැරූ 02 May 2016
පුංචි ඡන්දේ ලබන වසරේ සීමා නිර්ණය කොමිසම සඳහා මැතිවරණ කොට්ඨාස නිර්ණය කිරීම වෙනුවෙන් ලබාදී තිබූ කාලය තවත් මසකින් දීර්ඝ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත 02 May 2016
‘වකුගඩු සැකකරුවෙක් විදෙස් ගතවෙලා‘ අනවසරයෙන් ඉන්දියා ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණ වකුගඩු විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන රැඳවුම් කඳවුරේ සිට පැන ගිය සැකකරු වි 02 May 2016
රාජ්‍ය වෙසක් උත්සවය මෙදා නයිගල රාජ්‍ය වෙසක් උත්සවය වීරකැටිය ප්‍රදේශයේ නයිගල රජමහා විහාරයේ පැවැත්වීමට යයි. “හම්බන්තොට ප්‍රදේශයේ වෙසක් උත්සවය පවත්වන්න 02 May 2016
මෑන් පවර් කට්ටියක් අදත් මහ පාරේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෑන් පවර් සේවකයින් 2100 ක් දෙනා ස්ථිර කරන්නැයි ටෙලිකොම් තොරතුරු හා විදුලි සංදේශ සේවක 02 May 2016
රස්නේ දැනෙන්නේ පළාත් සභා පාසලට පමණක්ලු අධික රස්නය නිසා අද (02) සිට යළි දන්වන තුරු උතුරු මැද පළාත් සභා පාසල් දවල් 12 ට වැසීමේ තීරණය ජාතික පාසල් වලට බල නොපාන බව පළාත් අධ්‍යාපන ලේ 02 May 2016
‘හොරෙන්‘ යාත්‍රා කළ හැකි ප්‍රංශ යුද නැවක් ලංකාවේ ප්‍රංශ නාවික හමුදාවට අයත්, ‘ඇකොනිත්’ යුද නෞකාව පසුගිය දා කොළඹ වරායට සේන්දු විය. ප්‍රංශ යුද නැවක් නිල වශයෙන් මෙරටට පැමිණි පළ 02 May 2016
සුපිරි දෙමඟේ මැයි දා වාහන 85000 ක් මැයි දිනයේ දකුණු අධිවේගී මාර්ගයේ වාහන 61583 ක් නොමිලේ ගමන් කළ බවත් ඉන් 3000 ක්ම මැයි දිනයට ගිය අය බවත් අධිවේගී මාර්ග අධ්යක්ෂ එස්. ඕපනා 02 May 2016
ජනිත් ඉද්දමල්ගොඩ අනතුර ගැන කියයි දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවෙන් ගායන ක්ෂේත්රයට පිවිසුණු ජනිත් ඉද්දමල්ගොඩ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව තුළින් ඉතාමත් කෙට 02 May 2016
උතුරත් රතු වෙයි දෙමළ ජාතික සන්ධනයේ මැයි රැලිය යාපනය චුන්නාකම් මරදනාල්මඩම්හි රාමනාදන් පාසල් ක්‍රීඩාංගනයේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්& 02 May 2016
සිහසුන් කෙළියේ තබ්ලා මිහිර "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" ගැන බොහෝ දෙනා කතාවෙනවා. ඒ අලුතෙන්ම පසුගිය සතියෙ ආපු කතාමාලාවත් එක්කයි. ඒ ගැන කියද්දි ඒ ප්‍රකට සංගීත ඛණ්ඩයක 02 May 2016
සේරුවිල නාහිමි අපවත් වෙති සේරුවිල සරණකිත්ති කල්‍යාණි වංශ නිකායේ අනුනායක (76) හා සේරුවිල මංගල රජමහා විහාරාධිපති හිමියෝ අද (2) කොළඹ දී අපවත් වූහ. ත්‍රිකුණාමල 02 May 2016
මාල කැඩූ හය දෙනෙක් අසුවෙති මැයි දිනයේ යතුරු පැදි හා ත්‍රීරෝද රථ වලින් ගොස් කාන්තාවන්ගේ රන් මාල කොලල් කෑ කියන කල්ලියක 6 දෙනෙක් වාද්දූවේ දී සැකපිට අත්අඩංගුවට ග 02 May 2016
පොල් ගහෙන් මාරයා එයි එප්පාවල ගල්වඩුවාගම දී යතුරුපැදියක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් සිය පුතු සමග නිවසට යමින් සිටි මවක (45) මියගිය බව පොලිසිය කියයි. 02 May 2016
සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි මැයි දින රැලිය අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ මහ රෑ වන තුරු කොළඹ බී.ආර්.සී පිටිය පිරිසිදු කර නගර සභාවට බාර දුන් බව දැන ගන්නට ඇත. 02 May 2016
කාචයට හසුනොවූ සපත්තු හොරා කලාවට සම්බන්ධ ජනප්‍රිය කැමරා ශිල්පියෙක් පසුගිය දවසක තනි සපත්තුවකුත් එල්ලගෙන බණ්ඩාරගම පැත්තෙ ඇවිදගෙන යනවා කට්ටිය දැකලා තියෙනවා. 02 May 2016
මත්ද්‍රව්‍ය සමඟ 10 ක් සැකපිට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ගල්කිස්ස හා කැළණිය ප්‍රදේශ වලින් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 220 සමඟ නයිජිරියා ජාති 02 May 2016
කිරුළපනින් ආ බසයට සරසවි සිසුවෙක් බිලි : රියදුරු පළා ගිහින්? කිරුළපන මැයි රැලියට ආ සෙනඟ රැගෙන ආපසු යමින් සිටි බව කියන බස් රථයකට ගන්දර දී සරසවි සිසුවකු හැපී මිය ගිය බව පොලිසිය කිය 02 May 2016
කම්පනයකට කළ හැකි දේ කම්පනයකට බොහෝ දේ සිදු කරන්න පුළුවන්. එය ප්‍රායෝගිකවද භාවිත වන බොහෝ අවස්ථා තිබෙනවා. ඒ අතරින් තත් කම්පනයෙන් හඬ නංවන ගීටාරය මුල් තැනක 02 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026