ජනප්‍රිය බයිලා ගායක ඩෙස්මන්ඩ් ද සිලවාගේ නවතම සංගීත ප්‍රසංගය ජුනි මස 25 වැනි දින සවස 7ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. දමයන්ත කුරුප්පු සංවිධානය කරන මෙම ප්‍රසංගයේ යුග ගී ගායනය සඳහා මරියසෙල් ගුණතිලක හා ඩැල්රීන් සුබි සහභාගි වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd