මාස හයක අතිකාල දීමනා නොලැබීම හා පාලකයින් පොරොන්දුවූ වි‍ශේෂ දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආයුර්වේද කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෝ අද (17) රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.

_DSC0202 _DSC0218 IMG_5401

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

webDSC01592

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න