ජනප්‍රිය හොලිවුඩ් නිළි සැන්ඩ්‍රා බුලොක් පසුගිය14 වැනිදා තම පෙම්වතා වන ඡායාරූප ශිල්පී බ්‍රයන් රැන්ඩල් සහ තම පුතු වන හය හැවිරිදි ලොයිස් කැටුව ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණීම මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. වසරක් පුරා පවතින මෙම ආදර කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් බුලොක්ගේ රසිකයන්ට ගැටලුවක්ව ඇත්තේ ඇය තම පුතු කැටුව යුනිවර්සල් චිත්‍රාගාරයේ විනෝද සවාරියක යෙදීමට පණස් එක් හැවිරිදි තම පෙම්වතාද එක්කර ගත්තේ ඇයිද යන්නයි.බෙවර්ලි කඳුවැටියේ ජීවත් වන සැන්ඩ්‍රා බුලොක් මේ වනවිට දරුවන් දෙදෙනෙකුගේ මවකි.ඇයට සිවු හැවිරිදි දියණියකද සිටියි.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.