‘එක් ලංගම බසයකින් හයකගේ පඩි ගෙවනවා‘ ‘ලංගමයට තිබෙන්නේ ධාවනය කළ හැකි බස් රථ 6000යි. සේවකයින් 36000ක් ඉන්නවා. එක් බසයකින් 6 දෙනකුට පඩි ගෙවන්න ඕනෑ. රුපියල් 2,24,000ක් පමණ පඩි ගෙවන්න ද 03 May 2016
සේරුවිල හිමි දේහය මුලින් ත්‍රි'මලයට පසුව සේරුවිලට සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති අපවත් වී වදළා සේරුවිල සරණකිත්ති අනුනායක හිමිගේ දේහය අධිකරණ නියෝගයක් මත ඒ හිමියන්ගේ බාල සහෝ 03 May 2016
මන්ත්‍රී ගුටි කෙළිය හොයන්න කමිටුවක් අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුට පහර දී රෝහල් ගත කිරීමට සිදුවීම හා තවත් මන්ත්‍රීන් පිරිසක් තුවාල ලැබීම ගැන පරීක්ෂා කර වහාම ව 03 May 2016
අනුෂ්කයි කෝලියි ආයේ එක්වෙලා? ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා අතර පැවැති ආදර අන්දරය ඇති වී නැති වී ගතවූයේ කෙටි කාලයයි. අනුෂ්කා හා පැවැති පෙම අ 03 May 2016
ගුටි කෑ මන්ත්‍රී ජාතික රෝහලට පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ පහර කෑමට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංදීත් සමරසිංහ කොළඹ ජාතික ර 03 May 2016
'ප්‍රතිබන්ධන ලේකම් මාධ්‍ය නිදහසෙන් බිඳක් ඉල්ලයි' ඔබේ මාධ්‍ය නිදහසෙන් බිඳක් මටත් දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා අද (03) පාර්ලිමේන්තු ප්‍රතිසංස 03 May 2016
ලක්ෂ 35ක රට සිගරට් වැල්ලම්පිටියෙන් අල්ලයි වැල්ලම්පිටියේ ලංසියාවත්ත නිවසකින් රුපියල් ලක්ෂ 35ක විදේශ සිගරට් තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 May 2016
'රෝ ස්ටාර්' හරහා ඉන්දියාවේ ජනප්‍රිය වූ ජොමී මලයාලම් සංගීතයට ඇල්මක් ඇති ඉතාමත් සාම්ප්‍රදායික වාදන ශිල්පියෙක්. %ඉන්දියානු රෝ ස්ටාර්^ තරගය හරහා විශාල ආන්දෝලනාත්මක චරිතයක් වූ ම 03 May 2016
පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් : එ්කාබද්ධ විපක්ෂය එජාප මන්ත්‍රීට තඩි බායි අද පාර්ලිමේන්තුවේ සභා මැදට පැමිණි එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කෑගල්ල එජාප මන්ත්‍රි සන්දීත් සමරසිංහ මහතාට පහර ද 03 May 2016
වෛද්‍යවරු උද්ඝෝෂණයේ මාලබේ වෙද විදුහලට එරෙහිව කොළඹදී පෙළපාළි ගිය වෛද්‍ය සිසුනට පොලිසිය පහර දුන්නැයි කියමින් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද 03 May 2016
ගස සිසුවා බේරයි : කාරය නොබේරයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ තුන්වැනි වසරේ සිසුවෙකුගේ මෝටර් රථයක් මතට උඩ පේරාදෙණිය හන්දියේදී ගසක් කඩා වැටී 03 May 2016
කිලිනොච්චියේ බසයක් හිටිගමන් ගිනි ගනී කිලිනොච්චිය ධර්මපුරම් පිරමන්තනාරුහිදී අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද (03) අලුයම ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශවූ බව පොලිසිය පවසයි. 03 May 2016
පොලිස් පොතෙන් හෝටල් කාමරවල ලැගුම් ගෙන කුඩු පැකට් කළැයි කියන සැකකාර තිදරු මවක් (2) ස්කූටි යතුරු පැදික් සහ කුඩු ග්‍රෑම් දහ අටක් සමග අත්අඩංගුවට ගත් බ 03 May 2016
පරන්තන් කම්හල යළි ඇරේ යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ කිලිනොච්චියේ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණි 03 May 2016
තව වැවක් මරණ මංචකයේ කොටවෙහෙර දිවුලලෑපිටිය වැව් ඉස්මත්තේ අනවසරයෙන් වැලි ගැරීමෙන් වැව වැනසෙතියි ප්‍රදේශවාසීහු කියයි. දැදුරු ඔය ජලාශයේ 03 May 2016
අත තැලෙන රස්සා මේ ජපානයේ අවන්හලක රැකියාවක්. %මොචී^ යන ආහාරය නිපදවීම වෙනුවෙන් එම පිටි ද්‍රාවණය තැලීම මෙම රැකියාවයි. මොචි අවන්හල්වල කෙරෙන මෙම ක්ර 03 May 2016
සමනලී නැවතත් සිනමාවේ? පුංචි තිරයේ සහ සිනමාව තුළ ජනප්‍රිය චරිතයක් වන සමනලී ෆොන්සේකා පසුගිය දිනවල කතාබහට ලක් නොවූ නිළියක ලෙස හැඳින්විය හැකිය. ඇය මේ දිනවල 03 May 2016
කෙල්ල දිවේ කෑල්ලක් කඩා ගනී ගෙදර කවුරුත් නැති අවස්ථාවේ පාසල් දැරියකට අතවර කරන්නට ආ තරුණයකුගේ දිවෙන් කෑල්ලක් කඩා මව්පියන් සමඟ මාවතගම පොලිසියට බාර දී ඇතැයි පොල 03 May 2016
දින පහකට වරක් මාධ්‍යවේදියෙක් දිවි දෙයි ‘‘තොරතුරු දැනගැනීමේ නිදහස ඔබේ අයිතිවාසිකමක්“ යන්න තේමාව කරගනිමින් ලෝක මාධ්‍ය නිදහස් දිනය අද (3) සැමරෙයි. එක්සත් ජාතීන්ගේ අ 03 May 2016
ෆෝන් චාජ් කරන්න ගස් ස්මාට්ෆෝන්වල බැටරි ඉක්මනින් අභාවයට යන එක අපට ඇති දැඩි ප්‍රශ්නයක්. ඒ ප්රශ්නය මගහරවන්න බොහෝ ක්‍රම තිබෙනවා. ඒ වගේම දිනකට දෙවරක් පම 03 May 2016
සුරේනිගේ නවතම ගීතයක් ළඟදීම සුරේනි ද මෙල් යනු වේග රිද්මය ගී මෙන්ම සංගීත ප්‍රසංගයක නැතිව බැරි ගායිකාවක්. ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය. &q 03 May 2016
'දේදුන්නයි ආදරේ' දර්ශන තලයේ ON LOCATION : DEDUNNAI ADARE DIRCTOR : Saranga Mendis Chamika Mendisa PHOTOGARAPHY : THUSHARA SANJEEWA PERERA 0779 355291 | 0777656348 03 May 2016
සුලබ දෘෂ්ටි අගතිය කලිනුත් වීඩියෝවක් ගෙන ආපු බංකොළොත් තර්ක පිරිසගේ වීඩියෝවක් දෙවැනි වතාවටත් මේ විදියට ගේනවා. මේ කියන්නෙ සුලබ දෘෂ්ටි අගතිය ගැන කතාවක් 03 May 2016
ධර්මාශෝක චරිතයට හඬ කවන තුසර 2002 වසරේ පැවැති රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම නළුවා බවට පත්වූ ඔහු, 2005 හා 2006 රාජ්‍ය රූපවාහිනි නාට්‍ය සම්මාන උලෙළේදී හොඳම නළුවා බව 03 May 2016
ඉන්ජිනේරුවරියක වීමට සිහින දකින 'මියසි' මියසි සන්දීපනි කියන්නේ පුංචි තිරයට නවක රංගන ශිල්පිනියෙකි. මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් හරහා ක්ෂේත්රයට ප්‍රවිෂ්ට 03 May 2016
"කැප්ටන් ඇමෙරිකා - සිව්ල් වෝර්" මැයි 06 වැනිදා සිට... ඇවෙන්ජර්ස් සුපිරි වීර චරිත නැවතත් සිනමා ප්‍රේක්ෂයින්ගේ මතකයට නැවත ගෙන එන "කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝර්" චිත්‍රපටය මැයි මස 06 වැ 02 May 2016
රොඩ්නි විදානපතිරණගේ 'හතේ වසම' සියත රූපවාහිනියේ මීට ටික කලකට පෙර රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ ඉමහත් ජනප්‍රියත්වයකට පත් "හතේ වසම" ටෙලිනාට්‍යය නැවතත් අපේ‍්‍රල් 30 වැ 02 May 2016
"ජොන්ටි" පූජාවක් කරලා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිනයේදී (මැයි 02) ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි "අන්නාමලේ" දේවාලයේදී පූජ 02 May 2016
කැතීගේ පෙම් පළහිලව්ව ජනප්‍රිය ගායිකා කැතී පෙරී සහ ජනප්‍රිය නළු ඕර්ලැන්ඩෝ බ්ලූම් එකට සිටීම පිළිබඳව බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ ප 02 May 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026