අද පුංචි තිරේ සමහර ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙ මේ දිනවල ජනප්‍රිය නළු නිළියන්නෙ. ඔවුන්ගෙ ආකර්ෂණය නිසා ඒ වැඩසටහන්වලට ආලෝකයකුත් ලැබෙන බව පිළිගන්න ඕනෙ.
ඉතිං මේ තරුණ නළු නිළියො තමන්ගෙ වැඩේ හරියට කරන්න පුදුම මහන්සියක් ගන්නවා. සහෝදර කලා ශිල්පීන් එක්ක වගේම ප්‍රවීණ ශිල්පීන් එක්ක රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්න බැහැනෙ හොඳට "හෝම් වර්ක්" ටික නොකර. සමහර ප්‍රවීණ ශිල්පීන් මේ වැඩසටහන්වලට එනවනම්, ඔවුන් ගැන තොරතුරු දන්න කියන අයගෙන් අහගන්න මේ ජනප්‍රිය නළු නිළියො පැකිලෙන්නෙ නැහැ. වැඩෙත් ඉතිං ලස්සනට කරගෙන යනවා. පොඩි පොඩි අඩුපාඩු තිබුණට. ඒත් හොඳ වැඩක් කරද්දි කකුලෙන් අදින්න දක්ෂ කට්ටියක් ඉන්න රටක්නෙ මේක.
ජනප්‍රිය තරැණ නිළියක් මෙහෙයවන වැඩසටහනක් අවසන් වෙනවත් එක්කම ඒ ගැන අඩුපාඩු සොයාගෙන රටම ගිනි තියන තරුණ සහෝදර නවක කලා ශිල්පියෙක් ඉන්නවලු. සමහර පත්තරවල දන්නා හඳුනන අයටත් ඒවා ගැන කතා කරලා කියනවලු. ඊයෙ පෙරේදා දවසක එහෙම වැඩක් කරන්න ගිහිං අර නළු පොර අපේ රංගන ශිල්පිනියට අතටම අහුවුණාලු.
පොර ටෝක් දාගෙන හිටිය කොල්ලට මේ නිළි නංගි කිව්වලු හොඳවයින් ටිකක්, ඇස් දෙකෙන් කඳුළු පනින්න.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නළු පොරගේ කැපිලි talk අතේ මාට්ටුලු