වයික්කාල සින්දාත්‍රිය ප්‍රදේශයේදි සිදුකල හදිසි වැටලිමකදි හෙරොයින් සමග පුද්ගලයෙකු (48) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය පවසයි
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයේ සිට ලොයිනෝන් වතුයාය දක්වා බලපත‍්‍රයක් නොමැතිව රැගෙන යමින් තිබු මත්පැන් බෝතල් තිහක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි.
පොසොන් වන්දනාවේ පැමිණ මිතුරන් පිරිසක් සමඟ නොච්චියාගම අමුණුකොලේ වැවේ දිය නාමින් සිටි තරුණයකු (18) මිය ගිය බව නොච්චියාගම පොලිසිය කියයි.
යතුරුපැදියකින් නිවස බලා එමින් සිටි සමන්ත සිරිපාල (36) මිහින්තලේ කළුදිය පොකුණ අසල දී වාහනයක ගැටීමෙන් මිය ගිය බව මිහින්තලය පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්