පරිගණක වීඩියෝ ක්‍රීඩාවන් පිළිබද නිරන්තර අවධානයෙන් පසුවන්නන් අතර මෙන්ම ලොව පුරාම ප්‍රචලිත වීඩියෝ ක්‍රීඩාවක් ලෙස Blizzard Entertainment සමාගම විසින් නිර්මාණය කරන ලද "Warcraft Warcraft" ක්‍රීඩාව හැඳින්විය හැකිය. ජූනි 6 වැනි දිනයේදී ලොස් ඇන්ජලිස්හි පැවති මංගල දර්ශනයෙන් අනතුරුව ජුනි 10 දිනයේ සිට මෙය ලොව පුරා තිරගත වීම ඇරඹුනි. ඇමරිකානු ෆැන්ටසි වර්ගයට අයත් සිනමා නිර්මාණයක් ලෙස එළිදකින "Warcraft" සිනමා නිර්මාණය සුප්‍රකට අධ්‍යක්ෂක ඩන්කන් ජෝන්ස් විසින් අධ්‍යක්ෂණයකොට ඇති අතර, තිර රචනය චාර්ල්ස් ලීවිට් සහ ක්‍රිසි මෙට්සන් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd