සනී ලියෝන් නැවතත් ඉන්දියානු සංස්කෘතියට අභියෝගයක් වන චිත්‍රපටයක් සඳහා දායක වීමට නියමිත බව ඉන්දියානු පුවත් වාර්තා කරනවා. ඒ ඉදිරියේ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපටයක් බව කියැවෙන්නේ. කෙසේ නමුත් එහි ප්‍රචාරක පටය ලෙස මේ වනවිට වීඩියෝවක් එළි දක්වා තිබෙනවා. "Hug Me" ලෙස නම් කර ඇති මෙය බොහෝ දෙනාට හැඟෙන්නේ ගීතයක වීඩියෝවක් ලෙසයි. මෙම චිත්‍රපටය MMS 2 චිත්‍රපටය සේම අප්‍රසාදයට පත්වන චිත්‍රපටයක් ලෙස බොහෝ දෙනා මත පළකරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd