අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය අතර පූජා භූමියේ දී මාස දෙකක පමණ වයසැති දරුවෙකු අතරමංවී සිටින බව උඩමළුව පොලිසිය කියයි.
මෙම දරුවා පොලිසිය බාරයේ සිටින බවත් මව පැමිණ දරුවා බාර ගැනීමට ඉදිරිපත් වන ලෙසත් පොලිසිය බොහෝ වේලාවක් කළ ඉල්ලීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ උතුම් දවසේ මහා ලොකුවට සිංහල බෞද්ධ කියන කට්ටියගේ වැඩ. නියමයි. (නි)
කට්ටිය මේවට මොනාද කියන්නේ.? (ර)
අපරාදේ! දාලා ගියේ අලි පැටවෙක් නම් පන්සලේ හදාගන්නවත් තිබුනා (නි)
උතුම් මව් පදවියට නිගාදෙන මෙවැනි අම්මාවරුන් ඇත්තේ අපේ රටේ පමණයි. අනේ කවුරුන් හෝ මව් කෙනෙකුගේ උණුසුම මේ දරු පැටියාට ලබාදෙන්න. (නි)
මෙහෙමත් අම්මලා? පොහොය දවස කියලාවත් හිතුවද? (නි)
මේ අම්මා දරුවා සොයා නොපැමිණෙන්නේ සිතාමතා නම් ඇය මව් සංහතියටම කරන්නේ බරපතල නින්දාවක්. (නි)