කොළඹ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා වන්දනා කරුවන් පිරිසක් රුගෙන ධාවනය වූ පොසොන් විශේෂ දුම්රිය දෙකකට මිහින්තලය ආසන්නයේදි සෙනසුරාදා කිසියම් පිරිසක් විසින් ගල්මුල් වලින් පහර දී ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
වන්දනාකරුවන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර පහරදිම සම්බන්ධයෙන් මිහින්තලේ දුම්රිය ස්ථානාධිපතිවරයා අනුරාධපුර පොලිසියට පැමිණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ, මිනිස්සු හුරගෙන කන්න බලාගෙන ඉන්න පිරිසක් වෙන්න ඇති (ම)
අන්තවාදියෝ... (ර)
මෙවැනි අවස්ථාවේත් ප්‍රයෝජනගන්න ආගමක් දහමක් නැති, මංකොල්ල කන්න බලාගෙන ඉන්න සංවිධානාත්මක හොරු පිරිසක් වෙන්න පුළුවන්. (ර)
මිත්‍යා දුෂ්ටිකයන්ගේ වැඩක් ඕක! (ර)
මේක කව්රු කරත් වැරදි වැඩක්. (ර)
අනේ මෙහෙමත් මානසික ලෙඩ්ඩු? (ර)
තවම වනචාරි යුගයේ ඉන්න කට්ටියක් මිස, මිත්‍යා දුෂ්ටිකයන්ගේ වැඩක් වෙන්න බෑ. (ර)
අනුවණ මිනිසුන්ගේ අනුවණ වැඩ. (ර)
අවස්ථාවේත් ප්‍රයෝජනගන්න දහමක් නැති, මංකොල්ල කන්න බලාගෙන ඉන්න සංවිධානාත්මක මංකොල්ල කරුවන්ගේ උගුලක් මේක . (ම)
බුදු සසුන සහ ලාංකික බෞද්ධයෝ කූට මිනිසුන්ගෙන් රැකගන්න කාලය ඇවිදින් දැන්. (නි)
නව පාලනය විසින් ඇතිකරපු ආගමික සංහිඳියාව සංකේතවත් කරන සිදුවීමක් විදියටයි මට මේ සිද්ධීන් පෙනෙන්නේ (නි)
පුද්ගලික බස් කට්ටිය වෙන්න බැරිද? (නි)
වන්දනාකරුවන්ට පහරදීම යනු මහත් වූ අකුසලයක්. ඔය ගස් උඩ පැන පැන අපිට විරිත්තන අය හැටියට ඉපදෙන්නේ එවැනි පාපතරයන්! (නි)
මීට අවුරුදු 10කට කලිනුත් බදුල්ල සිට පැමිණෙන රාත්‍රී දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ලවුණා මතකයි (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේවා මිත්‍යාදෘෂ්ටිකයන්ගේ වැඩ ලෙසයි අපි දකින්නේ (නි)
පොහොය දවස් කියලාවත් හිතන්නේ නැති හැටි? (නි)
මේ වැඩේ කවුරු කරන්න ඇද්ද? (නි)
පසුගිය දවස්වල යාපනයට යන වාහන වලට ගල් ගහනවා, කොටි අායෙත් නැගිටිනවා කියපු අය මිහින්තලේටත් කොටි ඇවිදින් කියයිද දන්නෙ නැහැ දැන්. (නි)