ෂාහිඩ් කපූර් දායක වූ %උද්තා පන්ජාබ්^ චිත්‍රපටය ප්‍රචාරය වීමට මත්තෙන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම මෙම එළි දැක්වීම සම්බන්ධයෙන් කිසිවක් සිදුනොකර ඇතැයි සඳහන් වෙන්නේ. මේ කාරණාව සිදුවූයේ කෙසේදැයි තවමත් පරීක්ෂණ සිදුකරමින් තිබෙනවා.
කෙසේ නමුත් මෙම කාරණාව හේතුවෙන් මෙම චිත්‍රපට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට පෙළඹ නොවී සිනමා ශාලා වෙත පැමිණ නැරඹීමට අමීර් ඛාන් විසින් ආරාධනා කර ඇතැයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. මෙම කාරණාව සම්බන්ධයෙන් අමීර් ඛාන් මැදිහත් වීම පිළිබඳව බොහෝ දෙනා විමතිය පළ කර සිටිනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd