මේ කෙරෙන්නෙ පුහුණුවීමක්. ඒ මීළඟ ශීත ඍතු ඔලිම්පික් උලෙළ වෙනුවෙනුයි. ඔබ කිමිදුම්කරුවන් දැක ඇති. ඔබ හිම පැදයන්නන් දැක ඇති. මේ ඒ දෙකෙහි සංකලනයක්. සාමාන්‍යයෙන් කිමිදුම්කරුවන් තම පිම්ම ගන්නේ හොඳින් කල්යල් මැනීමකින් අනතුරුවයි. එහෙත් මෙම කිමිදුම්කරුවන්ට එය කරන්නට සිදුවන්නේ හිම පැද එන අතරතුරයි. මේ වීඩියෝව දකින ඔබට අනිවාර්යයෙන්ම ඒ ඔලිම්පික් උලෙළ බලන්නටත් ආසා හිතෙනු නිසැකයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.