පොසොන් පොහොය නිමිත්තෙන් අද (19) අනුරාධපුර තන්තිරිමලේ පුදබිම ලංකාදීප අනුග්‍රහයෙන් ඒකාලෝක කරමින් ආලෝක පූජාව ඇරඹිණි.
එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන හා විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ප්‍රිය දසුනක්. (ර)
මේවා ඉතා හොඳ වැඩ. (නි)
සාධු සාධු සාධු!!! (නි)