මේ තරුණයා මිනිසුන්ව රවටනවා. ඒ ඔහුගේ පෞද්ගලික සතුටට නෙමෙයි. ඒ මිනිසුන්ගේ සැබෑ මුහුණ දැකගැනීමටයි. මේ වීඩියෝව නැරඹුවොත් ඔබටත් එය දැක ගත හැකිවනු ඇති. දිනක් කලාගාරයකට යන ඔහුට හෝ ඔහුගේ නිර්මාණයන්ට කිසිවෙකුගේ අවධානය යොමුවන්නෙ නැහැ. ඒ ගැන කල්පනා කරන ඔහු සැබෑ සල්ලිවලින් කලා නිර්මාණයක් කරනවා. මේ වීඩියෝව බැලුවොත් ඔබට එයින් පසු ඔහුට ලැබෙන අවධානය කොතෙක්දැයි බලන්න පුළුවන්.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සල්ලි මිටි ගණන්