තමන් ඉතා තරබාරු බව තමන් පිළිගන්නා බවත්එහෙත් තමන් පසුගිය කාලයේදී තමන්ගේ බර රාත්තල් 40කින් අඩු කරගත් බවත් ජනප්‍රිය නිරූපණ ශිල්පී ක්ලෝ කාඩේෂියන් පවසයි.නිතර හොලිවුඩයේ පුවත් මවන කාඩේෂියන් පවුලේ එක් සාමාජිකාවක වන ඇය,සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ තමන් පිළිබඳ බොරු කටකතා පතුරුවන ඇතැමුන් තමන්ට තමන්ගේ බර හේතුවෙන් වැඩ කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවක් මවා පා ඇති බවයි.එහෙත් එය මුසාවක් බව පවසන ඇය,මෙවැනි කටකතා තමන්ට රිදුම්දෙන බවද පවසන්නීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd