ඔස්කාර් සම්මානලාභී ලියනාඩෝ ඩිකැප්‍රියෝ අලුත් පෙමක පැටලී ඇති බව විදෙස් වෙබ් අඩවි විසින් වාර්තා කරනවා. ඒ නිරූපිකාවක වන නිනා ඇග්ල් සමගින්. 41 වැනි වියේ පසුවන ඩිකැප්‍රියෝ මෙලෙස පෙම් සම්බන්ධතාවක පැටලී ඇත්තේ වික්ටොරියා සීක්‍රට් වෙළෙඳ නාමයෙහි නිරූපිකාවක ලෙස නම්ව ඇති නිනා ඇගල් බව විදෙස් මාධ්‍ය තොරතුරු සඳහන් කරනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd