ජෙලි කියන්නෙ අපි කවුරුත් කන්න කැමති කෑමක්. ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ලෂ් කිචන් කියන අවන්හලේ ආහාරයක් වෙච්ච මේක කන්න ලෝභ හිතෙන තරං ලස්සනයි. මේ ජෙලි එකිනෙකට ඇලවෙන්නෙ නැහැ. නටන එක නවත්තන්නෙත් නැහැ. පාටත් ලස්සනයි. රහත් හොඳ ඇති. ඒ වගේම දෙකට කැපුවත් අලවිලා නැටවි නැටවි තියෙන මේ අතුරුපසට හොඳ ඉල්ලුමක් තියෙන බවයි පැවසෙන්නේ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd