මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේට පහරදීමට විරෝධය දක්වමින් හා මාධ්‍යකරුවන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යකරුවන්ගේ පදනම සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අද මඩකලපුවේදී පැවැත්විණ.
ගාන්ධි උයන අසලින් පෙත්සමක් අත්සන් කිරීම ඇරැඹුණු අතර විරෝධතා පෙළපාලියක්ද පැවැත්විණි.
මෙයට දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් මන්ත්‍රීවරු, දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයෝ, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, මානව හිමිකම් නිළධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට තමයි අපි එකතුවෙන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් නොවෙයි, වැඩකරන ජනතාව විදිහට. ඔබගේ වැඩසටහන සාර්ථක වේවා! (නි)
මාධ්‍යවේදීන්ට පහරදෙන්නන් තරයේ හෙළා දකිමි. (නි)