කාත්තාන්කුඩි වෙළඳපොළේ කඩවල් තුනක් අද (17) ගිනිගෙන විනාශයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ගින්නෙන් රුපියල් ලක්ෂ 25 කට අධික පාඩුවක් සිදුව ඇතැයි වෙළඳසල් හිමියෝ කියති.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැති අතර මහජනතාවගේද සහායෙන් ගින්න නිවාදමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd