ඔබ නික්සන්ට් වෑන් ගෝ ගේ චිත්‍ර රසිකයෙකු වීමට හෝ නොවීමට පුළුවන්. එහෙත් ඔබ මෙම වීඩියෝව බැලුවොත් වෑන් ගෝ ගේ කලාව හඳුනාගන්නවා වගේම ඔහුට ප්‍රේම කරන්නටත් පටන් ගන්නවා නොඅනුමානයි. මෙම කලාකරුවා වෑන් ගෝගේ ප්‍රකට චිත්‍රයන් වන ස්ටාරි නයිට් කලා කෘතිය කළු පැහැ වතුරේ චිත්‍රණය කර ඒ මත වෑන් ගෝ ගේ රුව මහන අයුරු විශිෂ්ටයි. ඔබ චිත්‍ර ශිල්පයට ආසා අයෙකු නම් ඔබ මෙය නැරඹිය යුතුම වන අතර ආසා නැති අයෙකු නම් ඔබ මෙතැන් සිට එයට ප්‍රේම කරන්නට අරඹනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd