මේ තමයි මැටි මුට්ටි පාට කරන අලුත්ම විදිය. ජපන් ජාතික හේඩි යැං තමයි තමන්ගෙ මැටි මුට්ටි මේ විදියට පාට කරන්නෙ. ඒ තමයි පාට බුබුළුවලින් හැඩ කෙරන අලුත්ම විදිය. එහෙම කිව්වම ඔබට හිතේවි මේ මැටි මුට්ටි බුබුළු පිටින් විකුණනවා කියලත්. ඒ ගැන දැනගන්න මේ ඩෝන්ට් මිස් වීඩියෝව බලන්නම වෙනවා. එය කොතරම් අලංකාරද කියල එතකොට ඔබේ ඇහෙන්ම දැකගන්න පුළුවන්. සබන් පෙනයි, පාටයි එකතු කරලා කරන මේ වැඩේ දකින්න අපූරුයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd