IMG-LOGO

'ධනක්' චිත්‍රපටයේ කොඳු නාරටිය ළමා නළු නිළියන්ලු

2016-06-16-ent-30

නාගේෂ් කුකුනූර්ගේ නවතම චිත්‍රපටය වන "ධනක්" හි තේමා පාඨය සැබෑ විනෝදකාමී පවුල්සාමාජිකයා බව එහි අධ්‍යක්ෂවරයා පවසයි."එක් තා ටයිගර්", "බජ්රන්ගි බයිජාන්" යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වන ඔහු සහ ඔහුගේ බිරිඳ වන මිනි මාතූර් මෙම නවතම චිත්‍රපටය සඳහා සුදුසු දක්ෂ ළමා නළු නිළියන් සොයා දුෂ්කර ගමනක නියැළී ඇති අතර, මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන හේටාල් ගාදා(පරී) සහ ක්‍රිෂ් චහබ්‍රියා(චෝටු) තෝරා ගැනෙන්නේ මේ අනුවයි. අධ්‍යක්ෂ කුකුනූර් පවසන ආකාරයට මෙම චිත්‍රපටයේ කොඳු නාරටිය වන්නේද ළමා නළු නිළියන්ය. චිත්‍රපටය වීදි දරුවන් තේමා කර ගත් චිත්‍රපටයක් බවද කියැවේ.

 

2016-06-16-ent-31



අදහස් (0)

'ධනක්' චිත්‍රපටයේ කොඳු නාරටිය ළමා නළු නිළියන්ලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site