මේ ගැන නම් ඉතින් ලියන්න දෙයක් ඇත්තෙම නැහැ. බලන්න දේකුත් නැහැ. ඔබට ඉතිරිවන්නේ අහන්න පමණයි. මේ රියැලිටි තරගාවලියක වීඩියෝවක් වුවත් මෙවන් ගායනයක් නැවත ඔබට අසන්න වෙන්නේ ලොව සුපිරි හඬක් වන ලුසියානෝ පැවරොටීගෙන් පමණක් විය හැකියි. එහෙත් මෙය කාන්තා හඬක් නිසා සේම ආධුනිකයෙකුගේ ගායනයක් නිසා මෙය පැවරොටීටත් වඩා ඉහළ තැනකින් තැබිය හැකියි. මේ නම් අනිවාර්යයෙන්ම බැලිය යුතුම වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd