වැඩට යන පිරිමි බොහෝමයක් ටයි පටිය පලඳින එක සිද්ධ කරනවා. සුද්දා බෙල්ල පිටිපස්සට දාපු රෙදි පටිය ටයි එකක් වුණා කියලා කිවුවට දැන් ටයි එකක් දාන එක ලොකුකමක් විදියටයි සලකන්නේ. ඒ වුණාට ලංකාවේ තරුණ පරම්පරාවෙ බොහොමයකට ටයි ගැන තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ ටයි එක දාන්න නොදන්නා කම හෝ ටයි එක දාන්න ගත වෙන වේලාව. මේ දෙකට පිළිතුරක් සාරවිට ඩෝන්ට් මිස් වෙතින් සලසනවා. මේ තත්පර දහයකින් සරලව ටයි පටියක් දමා ගන්නා අයුරුයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd