ටයිටැනික්හි ප්‍රධාන නිළිය ලෙස ප්‍රසිද්ධියට පත් කේට් වින්ස්ලට්ගේ නවතම පුවතක් ගැන විදෙස් වෙබ් අඩවි විසින් පළ කර තිබෙනවා. ඒ ඇය විසින් රංගනයෙන් දායක වීමට නියමිත නාට්‍යයක් සම්බන්ධවයි. මෙය ආදරණීය නාට්‍යයක් ලෙස හඳුන්වන අතර, මෙහි ප්‍රධාන චරිතය සඳහා ඇය සමග බොලිවුඩ් නළු ඉඩ්රිස් එල්බායද එක්වන බව පැවසෙනවා.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.