සීඑස්එන් නාළිකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අද කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.
පැය 5ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි පවසයි.
සීඑස්එන් නාළිකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අද කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.
පැය 5ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහෙම සිද්ධවෙද්දී ජනතාව වන අපි තමයි අන්තිමට මෝඩයො. (නි)
ඒ කාලේ මෙයාගේ තාත්තට බලය ලබාදුන්න අහිංසක ජනතාවට වෙන්න ඕනෑ මේ සමච්චල් හිනාව දාගෙන එන්නේ. (නි)
ඇයි තිලක් ඩුබායි අමතක වුණාද , සාක්ෂි පිටම ප්‍රකෝටි ගණන් ගහපු මහත්තයාගේ සේවා කාලයත් කිසිම අප්‍රසන්නතාවයක් නැතුව දීර්ඝ කරන්න යන හැටි. (නි)
චතුරි නම් නියම කතාවක් තමයි කියලා තියෙන්නේ (නි)
කවුරු වුණත් මෙවැනි තැනකට එනකොට තමන්ගේත්, ආයතනයේත් ගෞරවය රැකෙන විදිහට අඳින පළඳින එක වැදගත්වෙන බවයි මගේ අදහස (නි)
මෙහි ලියන සම හරක් හිතාගෙන ඉන්නේ ප්‍රශ්න කරනවා කියන්නේ නඩු අහනවා කියල වෙන්න ඇති. තවම කිසි චෝදනාවකට නඩුවක් වත් පවරලා නැති එකේ මේ අය තීන්දුත් දීල වරදකරු කරලත් ඉවරයි . මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ මේකයි. (බ)
මෙයාලට වෙන වැඩකුත් නැහැනේ. පහක් නෙමෙයි 10 ක් වුණත් කමක් නැහැ. (නි)
ඒ අාණ්ඩුව කාලේ වුණ වැරදි වලට මේ ආණ්ඩුවෙන් දඬුවම් බලාපොරොත්තු වෙන එක හරි නැහැනෙ (නි)
දැක්කා නේද දැන් නිකන් පොඩි ළමයෙකුගේ මුහුණක් හදාගෙන ඉන්න හැටි (නි)
එක්කෝ එක පාර කියන්නේ නැ, එක්කෝ එකපාර අහන්නේ නැ, එහෙම නැත්තම් දවසකින්, දෙකකින් කියල ඉවර කරන්න බැරි තරම් දේවල් තියෙනවා අහන්න (බ)
සි එස් එන්, යෝෂිත, නාමල්, තජුදීන්, ගෝඨාභය, බැසිල්, මහින්ද- මහින්ද, බැසිල්, ගෝඨාභය, තජුදීන්, නාමල්, යෝෂිත, සි එස් එන්..ඕක තමා යහපාලන මන්තරේ. (අ0
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනනින් මහජන මුදල් ගසා කාපු ලෝකයේ සිටින "දරුණුම ගනයේ" කම්බා හොරුන් ඉදිරියේ නිවට,නියාලු බියගුළු,ප්‍රතිපත්තියක් අනුගමනය කලාට මොකද,අසරණ දුප්පත් වුගත් දරුවන් ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගන්නවා.ඒ වෙනුවෙන් "යහපාලනයට " සහ යහපාලන නායකයන් දෙන්නට මගේ ප්‍රණාමය. (අ)
රජ මැදුර තිබුනා නම් නුබත් රජෙකි පුතුනේ , (අ)