කල් ඉකුත් වූ වීසා සහිතව මෙරට රැඳී සිටි බව කියන බංග්ලාදේශ ජාතිකයන් 9 දෙනකු පානදුරේ විවිධ ප්‍රදේශවල සිටියදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබූ තවත් 25 දෙනකුගේ ව්‍යාජ වීසා තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර ඔවුන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි රටටත් බංගලි මහ පිලලයක්. (අ)