කොළඹ වරායේ නවතා තිබූ ප්‍රංශ නැවක හදිසියේ ඇතිවූ ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 50 දෙනකු පමණ යොදවා ඇතැයි වරාය ආරංචි කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කොළඹ ගිනි නීවීමේ හමුදාවේ හා වරාය ගිනි නිවීම් ඒකකයේ භටයෝ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කත් මහින්ද කළා කියයිද දන්නෙ නැහැ (නි)
මේ දවස් වල ලංකාවට ගින්නෙන් අපලයි වගේ (නි)
ගිනි තියන ඒකාබද්ධ විනාශයකුත් තියනවානේ...(බ)
පාඨලී මහත්තයෝ, හිටපු අය මීට වඩා ලොකු විනාශයක් කරල ගිහින් තියන්නේ. මදිකමට තවත් බලය ඉල්ලන්නේ. වර්තමාන ව්‍යවස්ථාව අනුව එතුමාට ආයිත් ජනපති වෙන්නත් බැහැ (බ)
හෆීල් මහත්තයෝ, හිටපු අය කරපු ලොකුම විනාශය තමයි ත්‍රස්තවාදය පරාජය කරපු එක. එහෙම නොකළා නම් තව බෝම්බ තුනහතරක් එහෙම දාලා මේ වරායවල් හොඳට දියුණු කරන්න තිබුනා. (නි)
ගිනිකෙළි සංදර්ශන හැමතැනම. (නි)
හෆිල් මහත්තයා, හිටපු අයට බැන බැනද අධිවේගී මාර්ගවල පිම්මේ යන්නේ (නි)
හෆීල්, අනේ පොඩ්ඩක් කියන්නකෝ අවුරුදු එකහමාරකටම රටට කරපු දේවල්. අාසයි දැනගන්න (නි)
ඔව් ඉතින් හෆීල් ඔයගොල්ලන්ට ඉතින් මේ ආණ්ඩුවෙන් කල්ල මරේනේ නේද? (බ)
හෆීල් කියන්නකෝ බලන්න වෙච්ච විනාස වලින් එකක්?(අ)
දැන් මේ පවෘත්තිය මහින්ද මහත්තයා ගැනද කොළඹ වරායේ නවතා තිබූ ප්‍රංශ නැවක ඇතිවු ගින්නක් ගැනද? (අ)