ඇල්ල වනජීවී රක්ෂිතයේ රාවණා ගුහාව ආසන්නයේ ගින්නක් හටගෙන ශීඝ්‍රයෙන් පැතිර යන බව බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගින්න නිවීම සඳහා යුද හමුදාව, පොලිසිය, වනජීවී නිලධරයෝ සහ සහන සේවකයෝ එක්ව සිටිති.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැති අතර සුළඟ හා වියළි කාලගුණය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන බවත් එය සත්ත්ව හා පාරිසරික වටිනාකමකින් යුත් භූමියක් බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ හැමතැනම ගිනිගන්න පටන්ගෙන? (නි)
මෙහෙම ගියොත් රටම ගිනිගන්න මොහොත හිතාගන්න අමාරුයි. (නි)