මන්ත්‍රී වාහනය හරියට හැදුවේ නැතැයි බාස්ට ගුටි පූජාවක් උතුරු මැද එජාප මන්ත්‍රීවරයෙකි. තම මෝටර් රථය අලුත්වැඩියාව සඳහා කාර්මික ශිල්පියකු (36) කැඳවා ගත්තාලු. මෝටර් රථයේ අලුත්වැඩියා කටයු 28 April 2016
වස විස නැති වී කිලෝවට රුපියල් 60 ක් මෙවර යල කන්නයේදී කුඹුරු අක්කර එක්ලක්ෂ පනස්දහසක් වස විසෙන් තොරව වගා කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති උපදේශක, පාර්ලිමේන්තු මන්ත්&z 28 April 2016
මාධ්‍ය නිදහස නැත්නම් ඇත්තත් නෑ මාධ්‍යට නිදහස නොදුන්නොත් සත්‍ය තොරතුරු එළි නොවෙතියි අස්ගිරි පාර්ශවයේ වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ ජන මාධ්‍ය අමාත්‍ය ගයන්ත කර 28 April 2016
කසුන් කල්හාරගේ 'වරාමලී' ගායන පරපුරකින් පැවැත එන කසුන් කල්හාරගේ නව ගීතයක් වන 'වරාමලී' ඊයේ (27දා) එළිදැක්විය. මෙහි පදරචනය චරිත දිසානායකගේ වන අතර, සංගීතය කසුන 28 April 2016
පොලිස් පොතෙන් කඩවත ගෝනහේනේදී පසුගිය ජනවාරි 10 වැනිදා පුද්ගලයකු කපා කොටා මරා දැමීමේ සිද්ධියකට සැකපිට පොලිසිය සොයමින් සිටි දෙදෙනකු අද (28) කඩවත ඉහළ බ 28 April 2016
ජනපතිට අගමැතිට මරණ තර්ජන කළැයි වත්තල තරුණයෙක් රිමාන්ඩ් මලයාසියාවේ සිට සමාජ ජාල වෙබ් අඩවියකින් ජනපති හා අගමැතිට මරණ තර්ජන කළැයි කියන වත්තල වීදියවත්තේ ලක්ෂ්මන්ආරච්චිගේ සුගත් කුමාර ලක්ෂ 28 April 2016
ජගත් සංවිධානයේ නියෝජිතයන් දෙන්නෙක් සිකුරාදා ලංකාවට එක්සත් ජාතීන් නියෝජනය කරමින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්තෝ සහ වදහිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත 28 April 2016
රාම්ගෙන් නගුලන්ගෙන් දිගටම ප්‍රශ්න කරයි ඉල්ංකෙයි තමිල් අරසකච්චි පක්ෂයේ තරුණ සංගමයේ ලේකම් එස්. සිවකරන් අද (28) ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව මුදා හළ බව ත්‍රස්ත විමර්ශන ඒකකය 28 April 2016
‘අන්තර්ජාල රක්ෂණය සැක සහිතයි‘ විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් රක්ෂණ දෙකක් තිබියදී ඩොලර් 100 අය කරමින් අන්තර්ජාලය හරහා තවත් රක්ෂණයක් ලබා දීම වින 28 April 2016
බලපිටිය හිටපු ප්‍රා මන්ත්‍රීන්ගෙන් සජින් වාස්ට අභියෝගයක් පොදු විපක්ෂයේ කිරුළපන මැයි රැලියට ගෙන්වා ගැනීම සඳහා බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීන් පිරිසකට හිටපු ඇමැති බැසිල් රාජප 28 April 2016
පියුමි හංසමාලිට නටන්නත් පුළුවන් පියුමි හංසමාලි කියන්නේ කාලීන පුවත් මවන්නියක් බව බොහෝදෙනා දන්නා කරුණක්නේ. මැයව වැඩි වශයෙන් ජනප්‍රියත්වයට පත්වන්නේ අන්තර්ජාලයේ ඔ 28 April 2016
ධාර් අල් සාර්ක් සේවකයන් තිදෙනෙකුගේ සේවය අගයමින් විශිෂ්ඨතා සම්මාන පිදෙයි ධාර් අල් සාර්ක් සමූහයේ උන්නතිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් පසුගියදා එහි සේවකයන් තිදෙනෙ 28 April 2016
දෝහා නුවර රැව් දුන් සිංහල අලුත් අවුරුදු සිරිය සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් කටාර් හි ශ්‍රී ලංකා තානාප 28 April 2016
කර්මාන්ත පුරවරයේ ගරාජවල තිබූ ව්‍යාජ වාහන අමතර කොටස් 1,539 ක් අල්ලයි ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් කර්මාන්ත පුරවරයේ ගරාජවල තිබී ව්‍යාජ වාහන අමතර කොටස් 1,539 ක් අත්අඩංගුවට ගෙන ඇත. අමාත් 28 April 2016
අක්ෂයා ත්‍රිතිය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් නවතම මෝස්තර රැසක් එළිදක්වයි අක්ෂයා ත්‍රිතිය උත්සවය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් සමාගම නවතම මෝස්තර එකතුවක් සහ විශේෂ දීමනාවක් රැසක් එළිදක්වා ඇත. ඉන්ද 28 April 2016
ටාර්ෂීඞ් ජාතික වැඩසටහන නිසා ජල සහ විදුලි පරිභෝජනය පහළට සංරක්ෂණය සහ බලශක්ති කාර්යක්ෂමතාවය සඳහා මේ දිනවල ක්රිියාත්මක වන ටාර්ෂීඞ් ජාතික වැඩසටහන උපරිම සාර්ථිකත්වයට ළඟා වෙමින් රටේ ඒකප 28 April 2016
අල් වක්රාහ් ක්‍රීඩාංගණය 2018 දී සූදානම් 2022 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරග පැවැත්වෙන අල් වක්රාහ් ක්‍රීඩාංගනයයි මේ. මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේදී අවසන් වීමට 28 April 2016
නීති උල්ලංඝනය කළ වෙළෙඳසැල් 16 ක් තාවකාලිකව වසා දැමීමට පියවර දෝහා නගර සභාව මෙම මාසයේ ආරම්භයේ සිට ආහාර වෙළෙඳසැල් සහ සැලෝන් 803 ක් නිරීක්ෂණයට ලක්කර අදාළ නීතියට අනුකූල නොවන ආයතන 119 ක් අනාවරණය කරගෙන 28 April 2016
කාන්තාවන්ට ස්වාධීන පාසල්තුළදී ශාරීරික ව්‍යායාම කිරීමේ හැකියාව ස්වාධීන පාසල්වල ක්‍රීඩා මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව එම පාසල් අසල පදිංචි කාන්තාවන්ට විවෘත කිරීමේ ගිවිසුමකට පසුගියදා සංස්කෘත 28 April 2016
සේවකයන් ඉවත් කිරීමේදී කිසිදු වැරැද්දක් සිදුවී නැහැ ප්‍රතිව්‍යූහගත කිරීමේ පියවරක් ලෙසින් සේවකයන් පිරිසක් ඉවත් කිරීමෙන් තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බව බහරේන බැංකුකරුවන්ග 28 April 2016
ත්‍රස්ත තර්ජන නිසා තෙල් සහ ගෑස් ආයතනවල ආරක්ෂාව තර කෙරේ ත්‍රස්ත තර්ජන නිසා බහරේනයේ තෙල් සහ ගෑස්වලට සම්බන්ධ ආයතනවල ආරක්ෂාව වැඩි කර තිබේ. ඒ අනුව බැප්කෝ පිරිපහදුවේ නව තාක්ෂණයෙන් යුතු ප 28 April 2016
තිදරු පියා අකුණු පහරින් මරු දකී බුලත්සිංහල මහගම වවුලනකන්දේ තේ ඉඩමක ගල් වැටියක් බඳිමින් සිටි තිදරු පියෙක් (53) අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔහු සමග 28 April 2016
එෆ්සීඅයිඩියට කටඋත්තර දෙන්න යෝෂිතටත් නියෝග ලබන මැයි 3 වැනිදා සිට දෙසතියක් ඇතුළත කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගොස් කටඋත්තර දෙන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්&zwj 28 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026