පසුගිය වැස්ස හා ගංවතුර නිසා එළවළු තොග විශාල වශයෙන් අඩු වීම නිසා එළවලු තොග මිල ඉහළ ගොස් ඇත.
කැරට්, බිට්, බටු, පතෝල, ගෝවා, බෝංචි, වැටකොලු, ආදී එළවළු කිලෝවක තොග මිල රු 130 සිට 180 දක්වා මිල ගණන් යටතේ අලවි වෙයි .මිට අමතරව අමු මිරිස් කිලෝවක් රු 500ත 600ත අතර තොග මිලක් පවතී .සිල්ලර මිල 800ත 1000ත් අතර මිලක් පවතී .
වෙළෙන්දෙකු වම්බටු ගෙඩි හතරක් පෙන්වා රු 100ක් ඉල්ලුවේය.






COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.