ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නෙ වර්තමානයට ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්. පහුගිය දවසක ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ප්‍රසිද්ධ කෙරුණු මේ ප්‍රචාරණ පටය නිසා බොහෝ දෙනා රැවටුණේ චිත්‍රපටයක එන්න හදනවද කියලයි. ඒත් මේ ඔහු නිරූපණය වන ලෝක ප්‍රකට නයිකි සමාගමේ ඇඩ්වටීස්මන්ට් එකක්. මේ වීඩියෝ පටයට ඔවුන් කොතරම් මහන්සි වෙලා තියෙනවද කියල ඔබට මේක බැලුවොත් වටහා ගන්න පුළුවන්. ඒ වගේම තවමත් නිර්මාණයකට සිතුවිල්ලක් ගොඩනගා ගැනීමත් ඉතා අපහසු බව බැලූ බැලුමටම පේනවා. මිස් කරගන්න එපා! මේක නම් අනිවාර්යයෙන්ම බලන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.