හැමෝම ආසාවෙන් බලන දෙයක් විදියට මුහුදෙ යන නැවු හඳුන්වන්න පුළුවන්. දුරට යනව කියලවත් පේන්නේ නැති වුණත් හැමෝම මේ නැවු දිහා බලාගෙන ඉන්නෙ ඒවයෙ තියෙන විශාලත්වය සහ මැජික් එක නිසාමයි. මේ වීඩියෝව ඒ නැවු වතුරට දාන විදිය ගැනයි. ඒ මොහොතේ ජලයේ වන කැළඹිල්ල දැක්කොත් ඔබ පුදුම වේවි. බලලම ඉන්න. ඇඟට වතුර එනවා වගේ දැනේවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd