හිඟුරක්ගොඩ දිසා රෝහලේ බෙහෙත් ලබානොදෙන බව රෝගීහු කියති.
අද (13) බෙහෙත් ගැනීමට ගිය බොහෝ පිරිසකට ආපසු හැරී එන්නට සිදුවූ බව පැවසේ.
රෝහල් වෛද්‍ය අධිකාරිවරයා කියා සිටියේ බෙහෙත් ලබාදෙන්නන්ගේ හිඟයක් පවතින බවත් අද පැමිණීමට නියමිත අයද ලෙඩ නිවාඩු දමා ඇති බවත්ය.
ඒ හේතුවෙන් නිසි පරිදි බෙහෙත් ලබාදීමේ හැකියාවක් නොමැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ රටේ ඉන්න මිනිස්සුන්ට පෙන්නේ දොස්තරලාගේ වරදිමයි.(අ)
නිවාඩු අනුමත කල කෙනා, වගකීම අරගෙන බෙහෙත් දෙන්න යන එක තමා හොඳ. (ර)
අකුරට වැඩ වෙන්න ඇති. (බ)
ඔවුන්ට නිවාඩු අනුමත කළේ මේ වෛද්‍ය අධිකාරි ම තමයි (බ)
මේ ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ අනේ මෙහෙමත් රටක්.? (ර)
ලෙඩ නිවාඩු අනුමත කරන්න දෙයක් නෑ, ලැබෙනවා, එ්ක නවත්වන්න බෑ (බ)