‘‘සිවරාම් මරා දමා වසර 11යි : ඝාතකයන් නිදැල්ලේ‘‘ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය කර වසර 11ක් සපිරීම නිමිත්තෙන් ‘‘සිවරාම් මරා දමා වසර 11යි. ඝාතකයින් නිදැල්ලේ. පරීක්ෂණ යළි අරඹ 27 April 2016
ගයාත්‍රි ඒකනායකගෙන් නවතම ගීයක් ගයාත්‍රි ඒකනායක යනු සංගීත ක්ෂේත්රයට නුපුරුදු කෙනෙකු නොවේ. ඇය විසින් 2013 වර්ෂයේදී මියැසි විසාකා 2013 වෙනුවෙන් නිර්මාණය කරන ලද 'ෆේස් 27 April 2016
ස්ථාන මාරු කළත් තවමත් වැඩ එකම පාසලේ අවුරුදු පහකට වැඩියෙන් කටයුතු කළ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ස්ථාන මරු කළ ද ප්‍ර 27 April 2016
ධනුන තිලකරත්න මානව හිමිකම් යයි ‘පසුගිය කාලේ මගේ පෞද්ගලික ගිණුම් හිර කරලා තිබෙනවා. මම ඒවා නිදහස් කරන්න කියලා අධිකරණ අමත්යාවරගෙන් ඉල්ලීමක් කළා. කිසිම ප්‍රතිචා 27 April 2016
ශ්‍රීලනිප මැයි රැලියට සුළු පක්ෂ රැසක් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළියට දේශපාලන පක්ෂ රැසක් එක් වීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය කියයි. ඊළාම් මහජන ප්‍රජාතන 27 April 2016
හූ කිව්වේ නැතිලු : දොස්තර සංගමෙත් නෙමෙයිලු අප්‍රේල් 20 වැනි දා යාපනයේ පැවැති රැස්වීමක දී වෛද්‍යවරුන් පිරිසක් ආවේගශීලීව කරුණු ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 27 April 2016
‘‘විමල් වීරවංශලාට ජන පදනමක් නෑ‘‘ ‘‘පලනි දිගම්බරන් මහතා සුළු පක්ෂ නායකයකු වුවද තමන්ගේ පක්ෂයේ මැයි රැලිය තනිවම සමරනවා. එහෙත් විමල් වීරවංශලට, දිනේෂ් ගුණවර්ධනලාට එ 27 April 2016
‘මැයි දිනයට කුළල් කා ගැනීම් එපා‘ මෙවර මැයි දිනයේ තේමාව විය යුත්තේ දැනට රටේ ඇති ජාතික ප්රශ්නය සමනය කර සමගිය, සංහිඳියාව ගොඩ නැගීම බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍ය 27 April 2016
ෆොන්සේකාට එරෙහි රිට් පෙත්සම කල් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනු කල රි 27 April 2016
අම්බලන්ගොඩ පොලිස් ප්‍රශ්නයකට පොලිස්පති මැදිහත් වෙයි අම්බලන්ගොඩ පොලිස් ලොක්කෙකුගේ හිතවතෙකු වු ව්‍යාපාරිකයකුට රථ වාහන වරදකට දඩ කොලයක් නිකුත් කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකුට ස්ථාන මාර 27 April 2016
ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල්ගෙන් මාධ්‍යවේදියෙක්ට කනේ පහරක් 'Frozen' නම්වූ චිත්‍රපටය මෑතකදී ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකර ගත් චිත්‍රපටයක් ලෙස නම් කළ හැකිය. කාටුන් චිත්‍රපටයක් වූ එහි එන ඇනා 27 April 2016
ජොන්ස්ටන්ගේ වත්කම් නඩුව සැප්තැම්බර් හය විභාගයට සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි හිටපු සම 27 April 2016
‘දූෂිතයෝ මැයි දින වේදිකාවලට ගන්න එපා‘ රටේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රීලනිපයත්, එජාපයත් ඒකාබද්ධ විපක්ෂයේ උගුල්වලට හසුනොවී මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා පැහැදිලි වැඩපිළිව 27 April 2016
අාමර්වීදීයේ ගින්නක් ආම්ර්වීදියේ පිහිටි සෙවිලි තහඩු කම්හලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවන හමුදාව ගින්න මැඩපැවැත්වීමට කටයුතු ක 27 April 2016
රත්මලානේ වාහන හතරක් හැපේ ගාලුපාර රත්මලාන ගුවන්තොට හංදියේ දී බසයක්, ත්‍රී රෝදරියක්, කාරයක් හා කැබ්රියක් හැපී ත්‍රී රෝද රියේ ගමන් කළ තිදෙනෙක් තුවාල ලබා රෝහල 27 April 2016
යෝෂිතගේ පරීක්ෂණ දිගටම : රට ගමන් ගැනත් හොයයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ සම්බන්ධය 27 April 2016
සම්පන්දන් බලෙන් නොගිය බව සුමන්තිරන් කියයි විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා කිලිනොච්චියේ හමුදාව කඳවුරට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට පළවන වාර්තාවන්හි කිසිම සත්‍යතාවයක් නැතැය 27 April 2016
කොටබකිනියේ කෝණ මංගල්‍යය සරුවෙයි ආදි වාසීන්ගේ කෝණ මංගල්‍යය පසුගියදා මහියංගණය කොටබකිනිය ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේදී පැවැත්විණි. ‘ආදිවාසීන්ගේ කෝණ මංගල්‍ය 27 April 2016
කනගරායන්කුලම බස් අනතුරින් 16ක් රෝහලේ යාපනය - නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම් හිදී බදුල්ලේ සිට යාපනය දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථයක් මාර්ගය අසල බෝක්කුවක හැපී පෙරළීය 27 April 2016
ශල්‍යකර්ම ගැන ඔබ නොදත් දෑ තංගල්ල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගාමිණී රත්නසිරි හදිසි අනතුරුවලදී මෙන්ම නොයෙකුත් රෝගී වලදී ශල්‍යකර්ම වැදගත් තැ 27 April 2016
‘විද්‍යා පීඨ සිසුන් බඳවා ගැනීමේ අසාධාරණයක්‘ 2013 උසස් පෙළ ප්‍රතිඵල මත 2016 වසරේ විද්‍යාපීඨ 19කට සිසුන් බඳවා ගැනීමේදි රටේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලබපු ඉහළම ඉසෙඩ් අගයන් ලබපු දරුවන් 27 April 2016
ෆෑන් සිනමාපටයේ මා ගැයූ ගීතය මගේ මව්බිම ලද ජයග්‍රහණයක් දියුණු වන තාක්ෂණයත් සමගසංගීත ක්ෂේත්රයට නව පණක් ලබාදුන් ගායකයෙක් ලෙස ඉන්ෆාස් හැඳින්විය හැකිය. "මන්දිර සඳලු තල" යන ගීතයෙන් 27 April 2016
පොහොර සහනය ඉල්ලා බලංගොඩ ගොවියෝ වීදි බසිති පොහොර සහනාධාරය තිබූ ලෙසටම ලබාදෙන ලෙසත් වී කිලෝවකට රුපියල් 45ක සහතික මිලක් ලබාදෙන ලෙසත් වන අලි හානිය අවම කිරීමට විදුලි වැටක් සවිකරන 27 April 2016
ඌව මහ ඇමැති ගාලු මැයි රැලියට යන බව කියයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැලියට තමන් සහභාගීවන බව ඌව මහ ඇමැති චාම 27 April 2016
බිකිනියට හුරු නැති චොප්රා "බේ වොච්" චිත්‍රපටය සහ රූපවාහිනි කතාමාලාව පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණ වන්නේ ජීවිතාරක්ෂක පිරිසක් වටා ගොඩනැගෙන කතාවක්. මෙහි නව 27 April 2016
‘සුපිරි මං දෙකක් හදන්න යන මුදල ශ්‍රී ලංකන් පාඩුවට සමානයි‘ හම්බන්තොට වරායට සමාන වරාය හතරක් සෑදීමට වැයවන මුදලට සමාන මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන බවත් එය තවත් විදියකින් කියනවානම් ද 27 April 2016
‘චම්පික අත්අඩංගුවට ගන්නවාද නැද්ද? සීසීටීවී වාර්තාවෙන් පසු‘ රාජගිරිය සරණ පාරේදී මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ හැපී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධි 27 April 2016
අමිල අතුකෝරල ගයන "මේ හිතින් වෙන්වී" ගීතය ළඟදීම වෘත්තියෙන් ගායකයෙකු වන අමිල මධුසංක අතුකෝරල ලීඩ් ගිටාර් වාදකයෙකු, සංගීත නිර්මාණකරුවෙකු, පටිගත කීරීමේ ඉන්ජිනේරුවෙකු ලෙසද කටයුත 27 April 2016
ශෂී වීරවංශ අල්ලස් කොමිසමේ හිටපු ඇමැති හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියාය. වත්කම් 27 April 2016
ඩුබායි හාම්පුතාට පොලු තැබූ ලක් සේවකයෝ හිරේට ඩුබායිහි රථවාහන අලෙවිසලක සේවයේ නිරතව සිටියදී එහි තිබූ මෝටර් රථ 11ක් සොරකම් කොට අනවසරයෙන් විකුණා පළා ගිය ශ්‍රී ලාංකික සේවකයන් ති 27 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026