චිත්‍රපටයක රූපගත කිරීමක් සඳහා මෑතකදී අතිරේක නළු නිළියන් වැඩි පිරිසක් සහභාගි වුණා.
ඒ අතර හිටියලු විවිධ වෘත්තීන්වල යෙදෙන අය. ආසාවට රඟපෑවට බොහෝ වෙනත් රැකියාවල නියැලිලා හිටිඅය.
ඔය අතර හිටියා කොළඹ පෞද්ගලික රෝහලක රසායනාගාරයක සේවය කරන තරුණ යුවතියක්. ප්‍රවීණ නළුවෙක් එක්ක ඇය ඇගේ රුකියාවේ ස්වභාවය ගැන දිග කතාවක් දාගෙන හිටියලු. "ඔන්න එහෙනම් අපි ඔයාලගෙ ඉස්පිරිතාලෙට ආවම සලකන්න ඕනෙ හරිද?* අර ප්‍රවීණ නළුවා කිව්වාලු.
"අයියෝ සුලු දෙයක්නෙ අයියා. ඕන වෙලාවක එන්නකො."
"ඒක නෙවෙයි මගේ නෝනා හරිම බයයි ලේ පරීක්‍ෂණවලට. හෙට අනිද්දට එයාට එක්කගෙන එන්නම්, පොඩි සපෝට් එකක් දෙන්න ඕනෙ හරිද?,* අර නළුවා කීවලු.
"අයියෝ ඕක මොකද්ද? අපි ඔහොමද මිනිස්සුන්ට සලකන්නෙ."
"නෑ නැ මම කිව්වෙ අපේ නෝනා ලේ පරීක්‍ෂණවලට හරිම බයයි. බැරිද අනින්නෙ නැතුව එයාගෙන් ලේ අරගන්න.."
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අනින් නැතුව ලේ ගන්නලු