මේ පහුගිය කාලෙ අන්තර්ජාලය කළඹපු වීඩියෝවක්. ඔබ පසුපසින් කළු ජැගුවරයෙකු ඔබ නොදැන කුරුමානම් අල්ලමින් පැමිණෙන්නේ කුමක් නිසාදැයි අයෙකුගෙන් ඇසුවොත් ඔහුගේ හෝ ඇයගේ ක්ෂණික පිළිතුර වන්නේ දඩයම් කිරීමට යන්නයි. එහෙත් ඔබේ පසුපසින් ඔබේ මිතුරෙකු කුරුමානම් අල්ලමින් පැමිණෙන්නේ ඇයිදැයි ඇසුවොත් ඔවුන්ගේ පිළිතුර වන්නේ ඒ විහිළුවක් කිරීමට බවයි. මේ මිනිසෙකුට විහිළුවක් කරන්නට එලෙස පැමිණෙන කළු ජැගුවරයාගේ වීඩියෝවයි. මේක නම් ඩෝන්ට් මිස්!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd