මේ වීඩියෝවෙ වැඩ පෙන්නන්නෙ 8 Ball Pool ක්‍රීඩාවේ ලෝක ශූරයා කියලයි කට්ටිය කියන්නෙ. ඒ විස්තර මොකුත් නැතත් මේ වීඩියෝව බලන්න වටිනවා. මනුෂ්‍යයෙකුට මෙතරම් හැකියාවක් ඇත්දැයි ඔබට සිතේවි. ඇතැම් විට මේ මැජික් දැයි සිතේවි. එසේත් නැතිනම් ක්‍රීඩාවක් අතරතුර මෙවැනි දේ පුහුණු වූයේ කෙසේදැයි සිතේවි. මේ වීඩියෝව ඔබ බැලිය යුත්තේ ඒ නිසාමයි. මේ ඔහුගේ හැකියාවන් අතර නිරන්තරයෙන්ම මීළඟ මොහොතේ සිදුවන දෙය දැන සිටීමත් සාර්ථකත්වයට මූලිකවම බලපා තිබෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd