මළ ගෙදරක නයිට් ගහන එක ලංකාවෙ තරුණ පිරිස අතර නුපුරුදු දෙයක් නෙමෙයි. මේ වීඩියෝව සහ මළ ගෙදරක නයිට් ගහන එක සම්බන්ධ කරන්නෙ එක සාධකයක්. ඒ තමයි මේ වීඩියෝවෙ අන්තර්ගත කාඩ් පැක් එක. මේ වීඩියෝවෙ සිටින තිදෙනාට මේ කාඩ් පැක් එක කොච්චර හුරුද කියලා බලන්න ඔබට බාරයි. මොකද මේ ගැන වැඩි විස්තර කියල වැඩක් නැහැ. ඔවුන්ගෙ ඇඟිලි අතර කාඩ් කැරකෙන්නෙ කිසිම දෙයක් සිදුනොවන ගාණටයි. මේ ඇස් බැන්දුමක් වීමටද ඉඩ තිබෙනු ඇති. එහෙත් එය එසේ නොවන බවයි ඔවුන් පවසන්නේ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd