කඩවත රන්මුතුගල සපත්තු කම්හලක ගින්නක් අද (11) ගින්නක් හට ගෙන ඇත. ඒ සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයෙන් ද ගිනි නිවීමේ රථ දෙකක් පිටත් කර ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකක ආරංචි කියයි.
කඩවත රන්මුතුගල සපත්තු කම්හලක ගින්නක් අද (11) ගින්නක් හට ගෙන ඇත. ඒ සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයෙන් ද ගිනි නිවීමේ රථ දෙකක් පිටත් කර ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකක ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ හැමතැනම ගිනි! (නි)
මොකක්ද දන්නෙ නැහැ මේ ගිනි ඇතිවීමට හේතුව
අධර්මිෂ්ට පාලන තන්ත්‍රයකදී දෙවියන් පවා කෝපවෙන බවත්, එමඟින් හදිසි විපත් උවදුරු සහ ස්වභාවික විපත් පවා ගෙනදෙන බවත් අපගේ පැරණි ග්‍රන්ථවල සදහන් වී ඇත. (නි)
ඉන්ද්‍රජිත් අනවශ්‍ය අයත් ගින්දර පාවිච්චි කරන එක තමයි හේතුව (බ)
මෙවැනි විපත් අපේ රටට දැන් බහුලව එනවා (නි)
අපොයි ඔව් බණ්ඩාර තිබුනෙ හරි ධර්මිෂ්ඨ පාලනයක්නෙ නේද...(බ)
දැන් හැම තැනම ගිනි ගන්නවා.(හේ)
පාලකයෝ දැහැමි වේවා අපේ රටේ විපත් දුරු වේවා (හේ)
ජාල රකුසා ගියා..දැන් ගිනි රකුසා..රටට නම් මහා නස්පැත්තියක් වෙන්න යනවා වගේ.(හේ)
ගිනිගන්න අපේ හිත් වලට සිසිලක් කවදා දැනේද? (නි)
වෙනස හොදයි නේද හැම තැනම ගිනි (බ)