ගූග්ල් සමාගම තමුංගෙ කාලයක් තිස්සෙ කරගෙන ආපු ව්‍යාපෘතියක් වුණු Project Arc වැඩසටහන ගැන හැදිච්ච වීඩියෝවක් තමයි මේ. තමුන්ට තමුන් කැමති දෘඪාංග විශේෂාංග ඇතුළත් ස්මාට්‍ෆෝනයක් හදාගන්න ඒ අනුව පුළුවන් වෙනවා. ඒ වගේම අලුත්වැඩියාවකදි පහසුවෙන්ම අවශ්‍ය කොටස පමණක් නැවත යොදාගන්නටත් හැකියි. මේ ඒ ගැනයි. ඔබට ඔබ කැමති ස්මාට්ෆෝනයක් වගේම කල්පවතින වැඩකටයුත්තක් ලෙසත් දැක්විය හැකියි. එය තාක්ෂණය අතින්ද ඉතා ඉදිරියෙන් සිටිනවා. වැඩි විස්තර වෙනුවෙන් මේ වීඩියෝව බලන්න.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
Project Arc එකේ තත්වෙ