IMG-LOGO

ඒ ගෙවල් කාටද?

2016-06-14-ent-02මේක ගෙවල් කතාවක්.. ගෙවල් හදන්න ගිහිල්ලා මැති ඇමැති කස්ටිය හුටපට ඇතිකරගත්ත නිසා රටේ දෙවැනි මහත්තය නගරෙ ගෙවල් එක ඇමැති කෙනකුටත් ගමේ ගෙවල් එක ඇමැති කෙනකුටත් භාර දුන්නලු..

ඒත් පසුගියදාක ගමේ ගෙවල් හදන්න භාරදුන්න ඇමැති සයිස් මහත්තයට නගරෙ ගෙවලුත් ඕනය කියලා කීවලු. උන්නැහේගෙ තර්කය වුණේ වතුවල ගෙවල් එක ඇමැති කෙනකුට දීල... නගරෙ ගෙවල් තවකෙනකුට දීල වෙනත් ඒව තවත් අයට දුන්නම තමන්ට කරන්න වැඩක් නැත කියන කතාවයි.

ඉතින් මේ ගැන එන්න ලොකුම කන්තෝරැවක මීටිමක් තිබුණ ඒක තිබුණෙත් ආණ්ඩුවෙ දෙවැනි මහත්තයගෙ නායකත්වෙන්. "සර් මට මේ ගෙවල් වැඩේ සේරම භාර දෙන්න.. දුකට පත් ඇමැතිතුමා කිව්වා..

"ඒක කරන්න බැහැ මෙගාපොලිස් කියන්නෙ අපි නිර්මාණය කරපු අපේ අලුත් වැඩක්.. ඒක කරන්නෙ මෙගා පොලිස් කට්ටියයි..* ඔයාට මම කිව්වනේ ඔයා ගම බලාගන්න..." මුලසුනෙන් උත්තර ලැබුණ... ඒත් දුකට පත් ඇමැතිතුමාත් ඇරියෙ නැහැ..

"ඒ වුණාට සර් ෙම්ව මගේ ඡන්ද මම ඒ මිනිස්සුන්ටත් සලකන්න එපායැ".. ආයෙමත් එතුමා කිව්වා..

"මගේ ඡන්දෙ කියලා දෙයක් නැහැ ඒව අපේ පක්‍ෂයෙ ඡන්ද ඒක මතක තියා ගෙන වැඩ කළොත් හොඳයි. ඒ නිසා කිව්ව විදියට කරන්න.. කිව්වා මුලසුනේ හිටපු ලොකු මහත්තය රුස්වීම හමාර කළා..

 

DESHAYA



අදහස් (0)

ඒ ගෙවල් කාටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 669 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site