IMG-LOGO

පරණගම කොමිසමේ කාලය තව මාසයයි

යුද සමයේ අතුරුදන් වූවන් ගැන සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ලබන ජූලි මස 15 වනදා විසුරුවා හරින බව එම කොමිසමේ සභාපති මැක්වෙල් පරණගම මහතා පැවසීය.

අතුරුදන් වූවන් සෙවීම සදහා නව කාර්යාලයයක්   පිහිටුවීමට රජය තීරණය කර ඇති බවත්, ඒ සදහා කැබිනටි මණ්ඩලයේ අනුමැතියද හිමිවී ඇති බවත් පරණගම මහතා කීවේය.

අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව සකස් කරන තුන් වැනි වාර්තාව ද ලබන ජූලි මස 15 වැනි දා ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව තම කොමිසම විසුරුවා හරින බවත්, මෙතෙක් තම කොමිසම පරිහරණය කළ කාරයාලයත් එහි බඩු භාණ්ඩ ආදියත් ලබන 15 වැනි දා ජනාධිපති ලේකම් කාරයාලය වෙත භාරදෙන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (0)

පරණගම කොමිසමේ කාලය තව මාසයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 665 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 272 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site