ජාතික ආරක්ෂාව, සංවිධානාත්මක අපරාධ මැඬීම හා රහස්‍ය තොරතුරු යනුවෙන් නව පනත් තුනක් ගෙන ඒමට රජය තීරණය කර ඇත.
ත්‍රස්තවාදය නැවත ඇති නොවීම සඳහා කටයුතු කිරීම, ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, නීතියේ ආධිපත්‍යය, ජාතික ආරක්ෂාව යනු කරුණු සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පනත් ගෙන එන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ත්‍රස්තවාදය මැඬීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මැඬීමේ පනත ගෙන එන බවත් දැනට ව්‍යවස්ථාවේ සඳහන් ජාතික ආරක්ෂාව පිළිබඳ පනතට නව වගන්ති ඇතුළත් කරන බව ද රජය ප්‍රකාශ කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආරක්ෂාව තහවුරු කරන හැටිනම් අපිට මොනවට පෙනේ! (ම)
රටට ගැළපෙන පනත් 3ක් වුණොත් හොඳයි (නි)
පනත් තුන ගැන නම් අපිට සැකයි. හොර රහසේ තුන්කොන් ගේමක් දෙන්නද දන්නෙ නැහැනේ සූදානම? (නි)
අවංක මිනිස්සු ළඟ රහස් තොරතුරු නැහැ. නිවැරදි මිනිස්සු කිසිවක් හංගන්නේ නැහැ. රහස් තොරතුරු අවශ්‍ය වන්නේත් තොරතුරු සඟවන්නේත් නිවැරදි නොවන වැඩකරන මිනිසුන්ය. (නි)