පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව සහ දිඹුලාගල අධ්‍යාපන කලාපවල දැඩි ගුරු හිඟයක් පවතින බව උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය කීවාය..
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද නගරයෙන් ඈත පළාත්වලට ද විද්‍යා, ගණිත, ඉංග්‍රිසි ගුරු හිඟය දැඩි ලෙස තිබෙන බවත්ථ නගරාසන්න ප්‍රදේශවල ගුරු අතිරික්තයක් පවතින බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.
ඉදිරියේ දී තුලනාත්මක මාරුවීම් සකසා දුෂ්කර ප්‍රදේශ වලට සහනයන් සලසන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන් ගණිතය විද්‍යාව ඉංග්‍රීසි යන විෂයන්ට දක්ෂ ගුරුවරු මෙවැනි දුෂ්කර පළාත්වලට පත්කොට යැවිය යුතුයි. ඇයි ඉතින් හැමෝම සැප ලබන්න කොළඹ අවට පාසල්වලටනේ ඇස කවන්නේ. (ර)
දරුවන්ට ඉගෙන ගන්න ඉකමනට ගුරුවරු දෙන්න කියලා ඉල්ලනවා. (ර)
දුෂ්කර පාසල්වලට යන්න ගුරුවරු කැමති නැහැ එකයි මේකට හේතුව. (ර)