IMG-LOGO

මම දැනට ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා

2016-06-14-ent-60

සෝමරත්න දිසානායකගේ "සිරිපැරකුම්" චිත්‍රපටය තුළින් රංගනයට පිවිසි සෙනාලි ෆොන්සේකා මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් නගරයේ පදිංචිව සිටියි. ගෙවුණු වසර කිහිපයේදී ශ්‍රී ලංකාවට වරින් වර පැමිණ කලා කටයුතුවලට සම්බන්ධ වූ සෙනාලි, මේ වසර අගදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරමින් සිටියි. ඒ පිළිබඳව "සාරවිට" අපිට දැක්වූ අදහසයි මේ.

"මම දැනට ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේ "බයෝමෙඩිකල් සයන්ස්" අංශයෙන් අධ්‍යාපනය හදාරනවා. මේ අවුරුද්ද මම අධ්‍යාපනය ලබන අන්තිම අවුරුද්ද. අන්තිම එක්සැම් එක තියෙන්නේ ජූලි, අගෝස්තු කාලයේදී. මේ දවස්වල ඒ එක්සැම් එකට පාඩම් කරනවා. අන්තිම එක්සැම් එකෙන් පස්සේ මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙනවා. ඔක්තෝබර් මාසයේදී උපාධිය මට පිරිනැමෙනවා. ඊට පස්සෙ මාසයක් විතර ඉඳලා ලංකාවට එන්න තමයි සැලසුම් කරන් ඉන්නේ. ඊට පස්සෙ ලංකාවට ඇවිල්ලා කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි මගේ බලාපොරොත්තුව."

 

2016-06-14-ent-63
2016-06-14-ent-62
2016-06-14-ent-61

 

 



අදහස් (0)

මම දැනට ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 273 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site