රුවන් හෙට්ටිආරච්චි යනු බොහෝ රසික සිත්වල මිහිදන් වූ ගායකයෙක් ලෙස හැඳින්වූවාට වරදක් නොමැත. මේ දිනවල ඔහුගේ ජනප්‍රියතම ගීයක් වන "ඔබට සතුටුයිද දැන්" ගීතයෙන් පසුව එළිදැක්වූ ඔහුගේ නවතම ගීතය වන "වෙන් වී ගියත් පෙරදා" සඳහා බොහෝ ප්‍රතිචාර හිමිවෙමින් පවතී. මෙහි දැක්වෙන්නේ එම ගීතයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd