දෙදින නිල සංචාරයක් සඳහා තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් චවසෝගු ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් ධූත පිරිස අද (14) කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.
මෙම පිරිස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු කිහිප දෙනෙක්ම හමුවීමට නිමිත අතර ජූනි 16 වැනිදා ශ්‍රී ලංකා සංචාරය නිම කොට යළි තුර්කිය බලා පිටත්වීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරාවිද දන්නේ නෑ? (බ)